24.5 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදෙමෝදර දී බස් රථයක් පෙරළී අනතුරක්

දෙමෝදර දී බස් රථයක් පෙරළී අනතුරක්

පෞද්ගලික බස් රථයක් බණ්ඩාරවෙල – බදුල්ල මාර්ගයේ දෙමෝදර ජල සම්පාදන මණ්ඩලය ආසන්නයේදී පෙරළීයාමෙන් අද (15) පෙරවරුවේ අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් තුවාල ලැබූවන් දෙමෝදර හා බදුල්ල යන රෝහල් වෙත ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.

බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.