27.8 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsචමෝදිගේ මරණය ගැන සොයන පංච පුද්ගල කමිටුව පේරාදෙණියට

චමෝදිගේ මරණය ගැන සොයන පංච පුද්ගල කමිටුව පේරාදෙණියට

චමෝදි සංදීපනීගේ මරණය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ පංච පුද්ගල කමිටුව අද (15) පේරාදෙණිය රෝහලට ගොස් විමර්ශන ආරම්භ කිරීමට නියමිත තිබේ.

විද්‍යාත්මක පරීක්ෂණයක් මගින් චමෝදිගේ මරණයට හේතුව තහවුරු කර ගැනීමට මෙම පරීක්ෂණ කමිටුවට හැකි වන බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ.