27.2 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබඩල්කුඹුරේ මාර්ගයක් අසල සැකකටයුතු මළසිරුරක්

බඩල්කුඹුරේ මාර්ගයක් අසල සැකකටයුතු මළසිරුරක්

ඊයේ (14) බඩල්කුඹුර – මොණරාගල මාර්ගයේ 11 කණුව අසල ඇති තාවකාලිකව ඉදිකරන ලද පළතුරු වෙළදසැලක් අසල ගෙලෙහි කැපුම් තුවාල සහිතව පුද්ගලයෙකු මිය ගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 45 ක් වූ පුස්සැල්ලෑව, බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.

මූලික විමර්ශනයේ දී හෙළි වී ඇත්තේ අදාළ පුද්ගලයා පළතුරු වෙළදසැලේ හිමිකරු බවයි.

කෙසේ වෙතත්, මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බදුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.