26.7 C
Colombo
Thursday, April 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපානදුරේ දී දුම්රියක ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

පානදුරේ දී දුම්රියක ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

පානදුර සහ එගොඩ උයන දුම්රිය ස්ථාන අතර දී දුම්රියක ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත් වූ කාන්තාව කවුරුන් ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි පානදුර දකුණ පොලිසිය සඳහන් කළේ.

මෙම කාන්තාව මරදාන සිට දකුණ කළුතර බලා අද (15) උදෑසන ධාවනයවූ අංක 716 දුම්රියයේ ගැටී ඇති බවයි වාර්තා වන්නේ.