27.8 C
Colombo
Monday, September 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඅයහපත් කාලගුණයෙන් ගුවන් ගමන් 2,600කට බාධා

අයහපත් කාලගුණයෙන් ගුවන් ගමන් 2,600කට බාධා

ඇමරිකාවේ ගුවන් ගමන් 2600කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙනුයි මෙලෙස ගුවන් ගමන් අවලංගු කර ඇත්තේ.

මේ නිසා ගුවන් ගමන් 8,000කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රමාද වී ගමන් ආරම්භ කර ඇති අතර නිව් ජර්සි හි නෙවාක් ලිබර්ටි ගුවන්තොටුපොළේ පමණක් ගුවන් ගමන් 1,300 ක් අවලංගු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.