32.8 C
Colombo
Wednesday, March 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල ගාල්ලෙන්

දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල ගාල්ලෙන්

ගාල්ල – කරාපිටිය ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින නව මාතෘ රෝහල දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල වන අතර එය මේ වසර අවසන් වන විට විවෘත කිරීමට කටයුතු සූදානම් කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සාලින්ද බණ්ඩාර පැවසීය.

හෙතෙම මේ බව පැවසුවේ නව රෝහලේ ඉදිකිරීම් කටයුතු නැරඹීමට ගිය අවස්ථාවේදීය.