22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබේරුවල වෙරළට තෙල් සහිත අපද්‍රව්‍ය ගොඩගසයි

බේරුවල වෙරළට තෙල් සහිත අපද්‍රව්‍ය ගොඩගසයි

ඊයේ සවස සිට බේරුවල මාගල්කන්ද වෙරළ තීරයේ කිලෝමීටර් එකහමාරක පමණ දුරක අපද්‍රව්‍ය වෙරළට ගොඩ ගැසෙමින් පවතියි.

මෙම අපද්‍රව්‍ය මාගල්කන්ද වෙරළ තීරයේ බහුලව දක්නට ලැබෙන අතර මෙම අපද්‍රව්‍ය වෙරළට විනෝදාස්වාදය සඳහා පැමිණෙන පිරිස් එවා ස්පර්ශ කිරීමට පුරුදුව සිටී.

ප්‍රදේශවාසීන් කියා සිටින්නේ බේරුවල ධීවර වරාය ප්‍රදේශයේ සිදු කරන සංවර්ධන කටයුත්තක් හේතුවෙන් මෙම අපද්‍රව්‍ය වෙරළට ගසාගෙන ඒම සිදු වන බවයි.