23.4 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදූෂණ විරෝධී පනත හෙට පාර්ලිමේන්තුවට

දූෂණ විරෝධී පනත හෙට පාර්ලිමේන්තුවට

උතුරු නැගෙනහිර නියෝජනය කරන ද්‍රවිඩ පක්ෂ හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් පවත්වා තිබේ.

එහිදී ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇත්තේ දූෂණ විරෝධී පනත් කෙටුම්පත හෙට (19) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිර්දේශ කර ඇති සංශෝධන ද එහිදී සලකා බැලීමට නියමිත බවයි ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ.