32.8 C
Colombo
Tuesday, April 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldමව් කිරි දී ලෝක වාර්තාවක් තැබූ දෙදරු මව

මව් කිරි දී ලෝක වාර්තාවක් තැබූ දෙදරු මව

එළිසබෙත් ඇන්ඩර්සන් සියේරා නම් ඇමෙරිකානු ජාතික දෙදරු මවක් තම මව් කිරි පරිත්‍යාග කරමින් ලෝක වාර්තාවක් පිහිටුවා ඇත.වසර තුනක කාලයක් තුළ මව් කිරි ලීටර් 1599.68 ක්  පරිත්‍යාග කරමින් එළිසබෙත් මෙම ලෝක වාර්තාව පිහිටුවීමට සමත් වී තිබේ.

එළිසබෙත් 2015 පෙබරවාරි 20 සිට 2018 ජූනි 20 දක්වා මව් කිරි ලීටර් 1599.68 ක ප්‍රමාණයක් පරිත්‍යාග කර ඇත.

තමගේ සිරුරේ ප්‍රෝලැක්ටින් හෝමෝනය වැඩි වශයෙන් නිපදවෙන බවත් ඒ හේතුවෙන් සෑම විනාඩි කිහිපයකට වරක් තම සිරුරේ මව් කිරි නිපදවෙන බවත් ඇය පවසා ඇත.