31.1 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldචීන විදේශ ඇමති අතුරුදන්

චීන විදේශ ඇමති අතුරුදන්

චීන විදේශ අමාත්‍ය ක්විං සම්බන්ධයෙන් දින 23ක සිට තොරතුරක් නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශිකාවගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ ඒ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවයි.

ක්විං ගැන් යනු චීන ජනාධිපති ෂී ජින් පින්ගේ සමීපතමයෙකු වන අතර කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබලයෙකුද වෙයි.