31.7 C
Colombo
Wednesday, March 4, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldපැසිෆික් සාගරයේ භූ කම්පනයක්

පැසිෆික් සාගරයේ භූ කම්පනයක්

එල්සැල්වදෝරයේ පැසිෆික් මුහුදු කලාපය ආසන්නයේ භූකම්පනයක් සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ රික්ටර් මාපකයේ ඒකක 6.5ක ප්‍රබලත්වයෙන් යුතුව මෙම භූ කම්පනය හටගෙන ඇති බවයි.

එය මධ්‍යම අමෙරිකාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති අතර භූකම්පනයේ බලපෑමෙන් ජීවිත හෝ දේපල හානි සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.