29.5 C
Colombo
Saturday, August 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldපුද්ගලයින් 34කට දිවි අහිමි කළ බිහිසුණු අනතුර

පුද්ගලයින් 34කට දිවි අහිමි කළ බිහිසුණු අනතුර

ඇල්ජීරියානු බලධාරීහු පවසන්නේ, ඇල්ජීරියාවේ දකුණු පළාතේ Tamanrasset හි සිදුවූ රිය අනතුරකින් අවම වශයෙන් පුද්ගලයින් 34 දෙනෙකු මියගොස් ඇති බවයි.

මගී බස් රථයක් ගිනි ගැනීමට පෙර තවත් වාහනයක ගැටී ඇති බවය, එරට සිවිල් ආරක්ෂක ඒජන්සිය පැවසුවේ.

තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.අනතුරට මුහුණදුන් අය තවමත් හඳුනාගෙන නැති බවද බලධාරීන් පවසනවා.

.