24 C
Colombo
Tuesday, October 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldලෝක වෙළඳපොළේ තිරිඟු පිටි මිල ඉහළට

ලෝක වෙළඳපොළේ තිරිඟු පිටි මිල ඉහළට

මේ වනවිට ලෝක වෙළඳපොළේ තිරිඟු පිටි මිල සීග්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ යුක්රේන වරායන් වෙත යන නෞකා හමුදා ඉලක්ක විය හැකි බවට රුසියාව නිවේදනය කිරීමෙන් අනතුරුව මෙලෙස තිරිඟු පිටි මිල ඉහළ ගොස් ඇති බවයි.

මෙම සතියේදී කළු මුහුද හරහා ධාන්‍ය නැව්ගත කිරීමේ කටයුතුවලින් රුසියාව ඉවත්වූ අතර ඉන්පසුව රුසියාව අදාළ යුධ ඉලක්කයන් පිළිබඳ ප්‍රකාශය සිදුකරනු ලැබීය.