32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඉන්ධන කෝටාව ඉහළ දැමීමේ තීරණයක්

ඉන්ධන කෝටාව ඉහළ දැමීමේ තීරණයක්

තික ඉන්ධන කෝටාව හෙවත් කිව්.ආර්. කේතයට (QR code) ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ, අනුව ලබන මාසයේ දී ඉන්ධන කෝටාව ඉහළ දැමීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

ඉන්ධන ගබඩා ධාරිතාව, තොග ස්වයංක්‍රීයකරණය ඇතුළු කරුණු කිහිපයක් ඇගයීමට ලක් කිරීමෙන් පසු මෙලෙස ඉන්ධන කෝටාව ඉහළ දමන බවයි වාර්තා වන්නේ.

ජාතික ඉන්ධන කෝටාව අවසන් වරට ඉහළ දමනු ලැබුවේ පසුගිය මැයි මස 30 වනදායි.

එහිදී යතුරුපැදි, ත්‍රිරෝද රථ, බස් රථ ඇතුළු රථ වාහන සඳහා ලබා දී තිබූ ඉන්ධන කෝටාව සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ දමනු ලැබුවා.