26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessඩොලරය තවත් ඉහළට

ඩොලරය තවත් ඉහළට

ඊයේ (23) දිනයට සාපේක්ෂව අද (24) දිනයේදී ඩොල්‍රයේ අගය තවත් ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (24) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 321.10ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 334.55ක් දක්වා ඉහළ ගොස් තිබේ.