32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශයෙන් නිවේදනයක්

වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශයෙන් නිවේදනයක්

  • Tags:
  • ~

වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය යටතේ පවතින වෙළඳ නාවික කාර්යාලය දැනට මහජනතාවට සපයන සේවාවන් දින කිහිපයක් තාවකාලිකව අත්හිටුවා ඇති බව නිවේදනය කරයි

මේ අනුව 2023.07.28 සිට  2023.07.31 දක්වා මහජනතාව වෙත සාමාන්‍ය සේවාවන් සැපයීම තාවකාලිකව අත්හිටුවා ඇත

මෙම හේතුව නිසා හදිසි සේවාවන් මාර්ගගත ක්‍රමයට සිදු කිරීමට කටයුතු යොදා ඇති අතර ඒ සඳහා පහත විද්‍යුත් ලිපියන් භාවිතා කළ හැකිය

[email protected] , [email protected] , [email protected] , [email protected] , [email protected]

එමෙන්ම 0701107788 දුරකථන අංකයට කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් වැඩිදුර තොරතුරු ලබා ගැනීමට හැකියාව පවතින බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.