26.7 C
Colombo
Friday, February 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldතුර්කියේ ප්‍රබල භූ කම්පනයක්

තුර්කියේ ප්‍රබල භූ කම්පනයක්

මධ්‍යම තුර්කියේ ප්‍රබල භූ කම්පනයක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මධ්‍යම තුර්කියේ කිලෝමීටර් 12ක් පමණ පොළොව අභ්‍යන්තරයේ එම භූ කම්පනය සිදුවී ඇති අතර රික්ටර් මාපකයේ 5.5ක් ලෙස මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය සටහන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය දක්වා ඇත්තේ.