30.6 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews145 පෞද්ගලික බස් රථ වර්ජනයක්

145 පෞද්ගලික බස් රථ වර්ජනයක්

මට්ටකුලිය සිට ගංගාරාමය දක්වා ධාවනය වන අංක 145 පෞද්ගලික බස් රථ වර්ජනයක නිරත වී තිබේ.

අද පෙරවරුවේ සිට මෙම වර්ජනය ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.

බස් මාර්ග අංක 155 හි අංක 260 බස් රථ ධාවනය කිරීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් මෙම බස් වර්ජනය ක්‍රියාත්මක කෙරේ.