30 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහාචාර්ය පත්මලාල් ජපුරේ උප කුලපති ධුරයට

මහාචාර්ය පත්මලාල් ජපුරේ උප කුලපති ධුරයට

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් එම් මානගේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස පත්කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වසර තුනක කාලයක් සඳහා මොහු උපකුලපති ධුරයට පත්කර ඇත.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා වශයෙන් පත්වීමට පෙර මහාචාර්ය මානගේ උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපතිවරයා ලෙස කටයුතු කළේය.