26.7 C
Colombo
Wednesday, June 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහරක් කටා 10 වැනිදා අධිකරණයට

හරක් කටා 10 වැනිදා අධිකරණයට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින පාතාල සාමාජික නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ ලබන ඔක්තෝබර් 10 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහාධිකරණය අද (26) අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට නියෝග කළේය.