29.5 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldමෝදිට විශ්වාසභංගයක් ගෙන ඒමේ සූදානමක්

මෝදිට විශ්වාසභංගයක් ගෙන ඒමේ සූදානමක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට එරෙහිව එරට පාර්ලිමේන්තුවට (ලොක් සභාවට) විශ්වාසභංගයක් ගෙන ඒමට ඉන්දීය විපක්ෂ දේශපාලන කණ්ඩායම් සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මනිපූර් ප්‍රාන්තයේ බලය මෝදිගේ භාරතීය ජනතා පක්ෂය සතුව පවතින අතර
මනිපූර් ප්‍රාන්තයේ, වාර්ගික ගැටුම් උත්සන්න වීමත් සමඟයි මෝදිට එරෙහිව මෙලෙස විශ්වාසභංගයක් ගෙන ඒමට නියමිතව ඇත්තේ.
යි.

පසුගිය මැයි මාසයේදී මනිපූර් ප්‍රාන්තයේ වාර්ගික ගැටුම් ආරම්භ වූ අතර එම ගැටුම් හේතුවෙන් මේ වනවිට 130 දෙනකු මියගොස්, 60,000කට ඉඳුම් හිටුම් අහිමි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.