29.5 C
Colombo
Wednesday, December 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාසල් සපත්තු සහ බෑග් මිල පහළට

පාසල් සපත්තු සහ බෑග් මිල පහළට

පාසල් සපත්තු සහ බෑග් මිල සියයට 10කින් පහත දැමීමට කටයුතු කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

අද (27) මුදල් අමාත්‍යාංශයේදී නිෂ්පාදකයින් සමඟ පැවති සාකච්ඡාවකදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.

එහිදී ඔවුන් වැඩිදුරටත් පැවසුවේ ඒ අනුව දැනට වෙළෙඳපොළේ පවතින තොගද නව මිල සංශෝධනය යටතේ ලබාදෙන බවයි.