30 C
Colombo
Friday, March 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරජයේ ආදායම බිලියන 1,317 දක්වා ඉහළට

රජයේ ආදායම බිලියන 1,317 දක්වා ඉහළට

2023 වසරේ මුල් මාස හය තුළ සමස්ත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 1,317.1 දක්වා ඉහළ ගොස් තිබේ.

මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් මේ බව අනාවරණය කළේ 2023 වසරේ මැද භාගයේ මුල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.