29.3 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිවෙසක් තුළ අභිරහස් ලෙස මියගිය කාන්තා මළ සිරුරක්

නිවෙසක් තුළ අභිරහස් ලෙස මියගිය කාන්තා මළ සිරුරක්

චාවකච්චේරිය, මට්ටුවිල් ප්‍රදේශයේ නිවෙසක් තුළ තිබී සැකකටයුතු අයුරින් මිය ගිය කාන්තාවකගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

පොලීසිය පැවසුවේ 82 හැවිරිදි මෙම කාන්තාවගේ සිරුරෙහි කැපුම් තුවාලද පවතින බවයි.

ඇය පදිංචිව සිටි නිවෙසෙහි බඩු භාණ්ඩ ද තැනින් තැන විසිරී ගොස් ඇති අතර පොලිසිය සැක පළ කරන්නේ කොල්ලකරුවකු නිවෙසට පැමිණ ඇයට පහර දී ඝාතනය කරන්නට ඇති බවයි.