30 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉන්දියාවේ දුම්රියක් තුළ වෙඩි තැබීමක්

ඉන්දියාවේ දුම්රියක් තුළ වෙඩි තැබීමක්

ඉන්දියාවේ දුම්රියක් තුළ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දීය දුම්රිය ආරක්ෂක බළකා කොස්තාපල්වරයෙක් එම වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩි තැබීමෙන් උසස් නිලධාරියෙක් සහ දුම්රිය මගීන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය නොමැති අතර ජායිපූර් සිට මුම්බායි දක්වා ධාවනය කරමින් තිබූ දුම්රියකයි මෙම වෙඩිතැබීම සිදුකර ඇත්තේ.