24.5 C
Colombo
Friday, July 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldචීනයට සුළි කුණාටුවක අවදානමක්

චීනයට සුළි කුණාටුවක අවදානමක්

බාහුන් සුළිකුණාටුව චීනය සහ දකුණු ජපාන දූපත් වෙත ළඟාවෙමින් පවතින බවට කාලගුණ විද්‍යාඥයන් අනතුරු අඟවනවා.

සති කිහිපයක් තුළ චීනයට මුහුණදීමට සිදුවන තුන්වන සුළි කුණාටුව මෙය වනවා.

පැයට කිලෝමීටර 138 ක වේගයකින් හමායන මෙම සුළි කුණාටුව 4 වන ඝනයේ සුළි කුණාටුවක් ලෙසටයි විද්‍යාඥයන් හඳුන්වා දී ඇත්තේ.

ඊයේ චීනයට බලපෑ ඩොක්සුරි සුළි කුණාටුව හේතුවෙන්ද බිජිං අගනුවර 50,000 කට අධික පිරිසක් ඉවත්කර තිබුණා.

එහිදී මිලිමීටර 170 කට අධික වර්ෂාවක් පතිතවී තිබූ අතර, ජලගැලීම් වලින් 11 දෙනෙකු මියගොස් 13 දෙනෙකුද අතුරුදන් වී තිබූ බවයි විදෙස්
වාර්තා සඳහන් කළේ