29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsතම දියණිය අඹුකමට ගත් පියා අත්අඩංගුවට

තම දියණිය අඹුකමට ගත් පියා අත්අඩංගුවට

තම 11 හැවිරිදි දියණිය අපයෝජනය කළ පියෙක් අත්තනගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ වසර තුනක පමණ කාලයක සිට මෙම පුද්ගලයා සිය දියණිය අපයෝජනයට ලක්කර ඇති බවත් මෙම දැරියගේ මව වසර කිහිපයකට පෙර පියාගෙන් වෙන්ව ගොස් ඇති බවත්ය.

ඉන්පසු පියා දෙවන වරටද විවාහ වී ඇති අතර එම බිරිඳගේද දැනුවත්භාවය මත මෙම අපයෝජනය නිරන්තරයෙන්ම සිදු ඇතිව බවයි අනාවරණය වී ඇත්තේ.

බාලවයස්කාරය දැරියකට ලිංගික අපයෝජනය කිරීම සඳහා ආධාර අනුබලදීම යටතේ ඇයවද අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය අද (01) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.