28.4 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldදොඹකරයක් කඩා වැටී ඉන්දියාවේ 16ක් ජීවිතක්ෂයට

දොඹකරයක් කඩා වැටී ඉන්දියාවේ 16ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක ඉදිකිරීම් අතරතුර දොඹකරයක් කඩා වැටීමෙන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලෝහ කුලුනු එසවීම සඳහා යොදාගත් දොඹකරයකුයි මෙලෙස කඩා වැටී ඇත්තේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ මෙම අනතුරෙන් කම්කරුවන් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් කිහිප දෙනෙකු සුන්බුන් අතර සිර ව සිටින බවයි.