27.8 C
Colombo
Tuesday, December 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරංගන ශිල්පී ලාල් සරත් කුමාර අභාවප්‍රාප්ත වෙයි

රංගන ශිල්පී ලාල් සරත් කුමාර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ මාධ්‍යවේදීයෙකු, හඩකැවීම් ශිල්පියෙකු සහ රංගන ශිල්පියෙකු ලෙස කටයුතු කළ ලාල් සරත් කුමාර අද (01) අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහු 69 හැවිරිදි වියේ පසුවිය.