26.7 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsත්‍රිරෝද රථ ගාස්තුවේ වෙනසක් නැහැ

ත්‍රිරෝද රථ ගාස්තුවේ වෙනසක් නැහැ

ඉන්ධන මිල සංශෝධනවලට අනුව ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමය පවසයි.

රජයේ තීරණවලට අනුව කුලී රථ ගාස්තු සංශෝධනය නොකිරීමට එම සංගමය තීරණය කර ඇති බවයි ඔහු පැවසුවේ.

එහි සභාපති ලලිත් ධර්මසේකර කියා සිටියේ ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධන සඳහා නිසි නියාමනයක් සම්පාදනය කරන බවයි.