29.5 C
Colombo
Tuesday, March 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews82 හැවිරිදි කතකට හදි කළ අයෙක් අත්අඩංගුවට

82 හැවිරිදි කතකට හදි කළ අයෙක් අත්අඩංගුවට

82 හැවිරිදි කාන්තාවක් අපයෝජනය කළ පුද්ගලයෙකු නව කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 58 හැවිරිදි කුලී රැකියාවක නිරත වන පුද්ගලයෙක් බවයි.

අපයෝජනයට ලක්වූ කාන්තාව රෝගාතුරව සිටින අයෙකු වන අතර ඇය නාවලපිටිය අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබේ.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.