26.7 C
Colombo
Thursday, April 9, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබීමතින් යකා නැටූ පොලීසියේ තිදෙනෙක් අත්අඩංගුවට

බීමතින් යකා නැටූ පොලීසියේ තිදෙනෙක් අත්අඩංගුවට

පුද්ගලයෙකුට පහරදී කලහකාරී ලෙස හැසුරුණු පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙක් කෙසෙල්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙක් වන අතර එම අවස්ථාවේදී ඔවුන් තිදෙනා බීමතින් සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔවුන් අද (02) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.