30.6 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතරුණයෙක් හෝටල් කාමරයේ අවසන් ගමන් යයි

තරුණයෙක් හෝටල් කාමරයේ අවසන් ගමන් යයි

බිරිඳ සමග අමනාප වූ තරුණ සැමියෙක් සිය දිවි හානි කරගෙන ඇති බව සූරියවැව පොලීසිය පවසයි.

ඔහු ඇඹිලිපිටිය නගරයේ හෝටල් කාමරයක් තුළ වස පානය කිරීමෙන් අනතුරුවයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

පොලීසිය සඳහන් කළේ මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ 31 හැවිරිදි සූරියවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.