27.5 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋමාරා සියල්ලන්ගෙන් සමාව ගනියි

උමාරා සියල්ලන්ගෙන් සමාව ගනියි

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී තමා ගායනා කළ ජාතික ගීය සම්බන්ධයෙන් සිත් රිදවීමක් ඇතිවූ ඕනෑම කෙනෙකුගෙන් තමා සමාව අයැද සිටින බව ගායන ශිල්පිණී උමාරා සිංහවංශ පවසනවා.

උමාරා සිංහවංශ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඒ බව සඳහන් කර තිබේ.