27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජල ගාස්තු සංශෝධනය කෙරෙන ගැසට් නිවේදනය අද රාත්‍රියේ

ජල ගාස්තු සංශෝධනය කෙරෙන ගැසට් නිවේදනය අද රාත්‍රියේ

ජල ගාස්තු සංශෝධනය කිරීමට අදාළ ගැසට් නිවේදනය අද රාත්‍රියේ නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ හෙට (03) සිට ජල ගාස්තු සංශෝධනය කිරීමට නියමිත බවයි.

30% සිට 50% දක්වා ගාස්තු වැඩි වීමක් සිදු කෙරෙන අතර අඩු ආදායම් ලාභී පවුල් සඳහා මෙම ගාස්තු සංශෝධනය මගින් බලපෑමක් සිදු නොවන බවයි වාර්තා වන්නේ.

මෙම ගැසට් නිවේදනය මුද්‍රණය කිරීම සඳහා මේවන විට රජයේ මුද්‍රණාලයට යොමුකර තිබෙනවා.