― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeWorldකැනඩා අගමැති විවාහ දිවියට තිත තබයි

කැනඩා අගමැති විවාහ දිවියට තිත තබයි

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ සිය වසර 18ක විවාහ ජීවිතයට තිත තබමින් බිරිඳ වන සෝෆිගෙන් වෙන්වීමට තීරණය කර තිබේ.

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පවසන්නේ බිරිඳගෙන් වෙන්වීමට තීරණය කළත්, දරුවන්ගේ යහපත වෙනුවෙන් අවශ්‍ය සියලු දේ කිරීමට කටයුතු කරන බවයි.

මොවුන් දෙදෙනා 2005 වසරේ මොන්ත්‍රියාල් නුවරදී විවාහ වී ඇති අතර ඔවුන් දෙදෙනාට දරුවන් තිදෙනෙක් සිටිති. වැඩිමල් පුතු සේවියර්ගේ වයස අවුරුදු 15 කි. දෙවැනියා වන දියණියගේ වයස අවුරුදදු 14 කි. බාල පුතුගේ වයස අවුරුදු 9 කි.