27.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගල්කිස්සේ සිට කන්කසන්තුරේට අලුත් දුම්රියක්

ගල්කිස්සේ සිට කන්කසන්තුරේට අලුත් දුම්රියක්

‘යාල්නිලා’ නමින් ගල්කිස්සේ සිට කන්කසන්තුරය දක්වා නව නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියක් ධාවනය කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මෙම දුම්රිය ඊයේ (04) රාත්‍රියේ සිට ධාවනයට එක් කෙරුණු බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්.ජේ.ඉදිපොළගේ මහතා සඳහන් කරන්නේ.