28.9 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනිවස අසල කැලෑවට ගිනි තැබූ කාන්තාව ගින්නට හසුවී ජීවිතක්ෂයට

නිවස අසල කැලෑවට ගිනි තැබූ කාන්තාව ගින්නට හසුවී ජීවිතක්ෂයට

පොල්පිතිගම ප්‍රදේශයේදී ගින්නකට හසුවීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නිවසේ තනිව වාසය කළ 76 හැවිරිදි වයෝවෘද්ධ මෙම කාන්තාව නිවස ආසන්නයේ පිහිටි කැලෑවට ගිනි තබා ඇති අතර ඊට හසුවීමෙන් ඇය ජීවිතක්ෂයට පත්වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

අද දහවල් මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තාවී තිබෙනවා.

මළ සිරුර එම ස්ථානයේම ඇති අතර පොල්පිතිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.