26 C
Colombo
Saturday, October 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදුලි ගාස්තු යළි ඉහළ දැමීමට අවසර ඉල්ලයි

විදුලි ගාස්තු යළි ඉහළ දැමීමට අවසර ඉල්ලයි

විදුලි ගාස්තු නැවත වරක් ඉහළ දැමීමට විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වනවා.

විදුලිය ගාස්තු වැඩිවීමක් ලබා නොදුනහොත් මෙම වසරේ ඉදිරි මාස කිහිපය තුළ විදුලිබල මණ්ඩලයේ වියදම් පියවා ගැනීමට නොහැකි වන බවයි එම මණ්ඩලය, මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත දැනුම් දී ඇත්තේ.

මේ අතර මෙම වසරේ දී යළිත් වරක් විදුලි ගාස්තු සංශෝධනයක් සඳහා විදුලි බල මණ්ඩලය, මහජන උපයෝගිතා කොමිසමට ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය මාධ්‍ය හමුවක් පවත්වමින් ඊයේ (04) සඳහන් කළා.