31 C
Colombo
Tuesday, March 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsලෝක ආදිවාසීන්ගේ දිනය අදයි

ලෝක ආදිවාසීන්ගේ දිනය අදයි

ලෝක ආදිවාසීන්ගේ දිනය අදට (09) යෙදී තිබේ.

මෙවර එහි තේමාව ‘ස්වයං නිර්ණය සඳහා වෙනස් කිරීමේ නියෝජිතයන් ලෙස ආදිවාසී තරුණයන්’ යන්නයි.

දේශගුණික ක්‍රියාකාරකම් මෙන්ම යුක්තිය උදෙසා වූ උත්සහයන් ඇතුළු කටයුතුවලදී ඔවුන්ගෙන් ඉටුවිය යුතු කාර්යභාරය, යළි අවධාරණය කිරීම මෙවර ආදිවාසීන්ගේ දිනයේ අරමුණයි.