― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඅසත්‍ය ප්‍රචාර කරන අයට එරෙහිව නීති මාර්ගයට - නාමල්

අසත්‍ය ප්‍රචාර කරන අයට එරෙහිව නීති මාර්ගයට – නාමල්

ලක්ෂ ගණනක විදුලි බිලක් ගෙවීමට ඇති බව පවසමින් අසත්‍ය ප්‍රචාර දියත් කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව නාමල් රාජපක්ෂ පවසයි.

එමෙන්ම ඔහු සඳහන් කළේ තමා විසින් විදුලිබල මණ්ඩලයට ලියූ ලිපියටද මේ වන තෙක් ප්‍රතිචාරයක් නොලැබුණ බවයි.