28.9 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉම්රාන් ඛාන්ට වසර 05ක් රජයේ නිලතල දැරීම තහනම්

ඉම්රාන් ඛාන්ට වසර 05ක් රජයේ නිලතල දැරීම තහනම්

පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර පහක කාලයක් රජයේ නිලතල දැරීම එරට මැතිවරණ කොමිසම විසින් තහනම් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මොහුට එල්ල වූ දූෂණ චෝදනා මත වසර තුනක සිර දඬුවමක් නියම කර ඉන් දින තුනකට පසුව මෙම තීරණය ප්‍රකාශයට පත් කර ඇති බවයි.

ඒ අනුව ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන්ද නෙරපා හරිනු ඇති බවයි විදෙස් මාධ්‍ය දක්වා ඇත්තේ.