31.7 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුල්ලේරියාවේ කානුවක අලුත උපන් බිළිඳු මළ සිරුරක්

මුල්ලේරියාවේ කානුවක අලුත උපන් බිළිඳු මළ සිරුරක්

මුල්ලේරියාව පොලිස් වසමේ මාවතක් තුළ අලුතෙන් උපන් බිළිඳෙකුගේ මළ සිරුරක් හමුව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මෙම බිළිඳු මළ සිරුර වීදියබණ්ඩාර මාවතේ කානුවක දමා ගොස් තිබියදී හමු වූ බවයි.

මෙම සිරුර දැක ගම්වාසීන් මුල්ලේරියා පොලිසිය දැනුවත් කර ඇති අතර මේ සම්බන්ධයෙන් මුල්ලේරියා පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.