26 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවියළි කාලගුණයෙන් පුද්ගලයින් 93,171ක් පීඩාවට

වියළි කාලගුණයෙන් පුද්ගලයින් 93,171ක් පීඩාවට

මේ දිනවල පවතිනවියළි කාලගුණයෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 93,171 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ දිස්ත්‍රික්ක 07 කට වියළි කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති බවයි.

රත්නපුර, ත්‍රිකුණාමලය, පුත්තලම, කුරුණෑගල, යාපනය, මන්නාරම හා බදුල්ල යන දිස්ත්‍රික්කවලට වියළි කාලගුණය හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබේ.

පවුල් 28,947ක් පානීය ජල අර්බුදයෙන් පීඩා විඳින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටියේ.