27.8 C
Colombo
Sunday, June 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලෝක ආදිවාසීන්ගේ දිනය අදයි

ලෝක ආදිවාසීන්ගේ දිනය අදයි

ලෝක ආදිවාසීන්ගේ දිනය අදට (09) යෙදී තිබේ.

මෙවර එහි තේමාව ‘ස්වයං නිර්ණය සඳහා වෙනස් කිරීමේ නියෝජිතයන් ලෙස ආදිවාසී තරුණයන්’ යන්නයි.

දේශගුණික ක්‍රියාකාරකම් මෙන්ම යුක්තිය උදෙසා වූ උත්සහයන් ඇතුළු කටයුතුවලදී ඔවුන්ගෙන් ඉටුවිය යුතු කාර්යභාරය, යළි අවධාරණය කිරීම මෙවර ආදිවාසීන්ගේ දිනයේ අරමුණයි.