26.7 C
Colombo
Saturday, November 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනාමල් දෙවන වරටත් පිය පදවියට

නාමල් දෙවන වරටත් පිය පදවියට

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ දෙවැනි වරටත් පිය පදවිය ලබා ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙවරද මන්ත්‍රිවරයාට පුතෙකු ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

තම අලුත උපන් බිළිඳා සමඟ ඡායාරූපයක් මන්ත්‍රිවරයා සමාජ මාධ්‍යයට ඊයේ රාත්‍රියේ මුදාහැර තිබෙනවා.