26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාස 06කදී වාහන 10,000ක් ලියාපදිංචි කරලා

මාස 06කදී වාහන 10,000ක් ලියාපදිංචි කරලා

2023 වසරේ මුල් මාස හයේදී නව වාහන දසදහස් හතළිස් පහක් ලියාපදිංචි කර තිබෙන බව පාර්ලිමේන්තුවේ ඊයේ (10) සභාගත කරන ලද පිළිතුරක සඳහන් වෙයි.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රි සංජීව එදිරිමාන්න විසින් අසන ලද ප්‍රශ්නයකට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය ලබා දී තිබෙන පිළිතුරකයි මේ බව සඳහන්ව ඇත්තේ.

මෙම වාහන ලියාපදිංචිය මගින් රජයට රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක ආදායමක් ලැබී ඇති අතර නව වාහන තුන්සිය හතළිස් නවයක් සඳහා ප්‍රියමනාප අංක ලබා ගෙන ඇති බවත් එමගින් රුපියල් විසි ලක්ෂ තිස් දෙදහසක මුදලක ආදායමක් ලැබී ඇති බවත් එහි වැඩිදුරටත් දැක්වෙයි.

සභාගත කර ඇත්තේකි.