27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldහවායි හි ලැව්ගිනි හේතුවෙන් 53ක් ජීවිතක්ෂයට

හවායි හි ලැව්ගිනි හේතුවෙන් 53ක් ජීවිතක්ෂයට

හවායි හි ලැව්ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව 53 දක්වා ඉහළ ගොස් ඇති බව Maui ප්‍රාන්තයේ නිලධාරීන් පවසයි.

ආණ්ඩුකාර Josh Green පවසන්නේ දිවයිනේ බටහිර වෙරළ තීරයේ පිහිටි ඓතිහාසික වටිනාකමකින් යුත් සංචාරක නගරයක් වන Lahaina හි 80% ක් පමණ විනාශ වී ඇති අතර ගොඩනැගිලි 1,700 ක් පමණද විනාශ වී ඇති බවයි.

සංචාරකයින් 14,000 කට වැඩි පිරිසක් එම ප්‍රදේශවලින් ඉවත් කර ඇති අතර 11,000 කට පමණ තවමත් විදුලිය විසන්ධි වී තිබේ.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ආපදා ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර පවතින තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අරමුදල්ද නිකුත් කර ඇත.