25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsහොර ඔප්පු හැදූ නීතිඥවරයාගේ පට්ටම ගැලවෙයි

හොර ඔප්පු හැදූ නීතිඥවරයාගේ පට්ටම ගැලවෙයි

මහනුවර ප්‍රදේශයේ පදිංචි නීතිඥවරයකුගේ නීතිඥභාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (10) නියම කළේය.

ඒ අසත්‍ය ඔප්පුවක් සැකසීමෙන් නොතාරිස් ආඥා පනත යටතේ වරදක් සිදු කළ බව පවසමිනි.

1999 වසරේ පෙබරවාරි මස 05 වනදා ව්‍යාජ ඔප්පුවක් සකස් කිරීම තුළින් නොතාරිස් ආඥා පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට මෙම නීතිඥවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනා ඉදිරිපත් කර තිබේ.