26.1 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහල් ගොඩනැගිල්ලකින් ඇදවැටී තරුණයෙක් ජීවිතක්ෂයට

මහල් ගොඩනැගිල්ලකින් ඇදවැටී තරුණයෙක් ජීවිතක්ෂයට

වැල්ලවත්ත පෙඩ්‍රිකා පාර ප්‍රදේශයේ මහල් 08ක ගොඩනැගිල්ලකින් ඇදවැටී පුද්ගලයෙකු ඊයේ (10) ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 24 හැවිරිදි වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලීසිය සඳහන් කළේ.

පසුව ඔහු ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මියගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.